හර්ශද සිල්වා ජනාධිපති කරමු. ඒක තමයි එකම විසදුම.. විශ්ව ලංකා කියයි.(VIDEO)

Srilanka politics Wishwa lanka
By Sithumi Apr 20, 2022 12:42 PM GMT
Report

ආණ්ඩුවට එරෙහි විරෝධතාවය පිළිබඳව නිරන්තරයෙන් තම සමාජ ජාලා ගිණුම ඔස්සේ අදහස් දක්වන විශ්ව ලංකා අද සිය ෆේස්බුක් ගිනුමේ විශේෂ වීඩියෝවක්  පළ කලා.

එහිදී ඔහු මේ වන විට පවතින තත්වයට විසඳුම ලෙස ඔහුගේ අදහස ඉදිරිපත් කළා.

එහිදී ඔහු ප්‍රකාශ කර සිටියේ ජනාධිපති ඉවත්වන බවට ආරංචියක් පවතින බවත් එහි සත්‍ය අසත්‍යතාවය පිළිබඳව හරි හැටි යමක් නොදන්නා බවත් කෙසේ වුවද එසේ වුවහොත් ජනාධිපත් ලෙස පත්වීමට හර්ශද සිල්වා සූදානම් බවත් ඔහු ප්‍රකාශ කලා.

ඔහු වැඩිදුරටත් දැක්වූ අදහස් පහතින් ,