මත්පැන් සම්බන්ධයෙන් සංචාරක අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්..

Sri Lanka Harin Fernando
By krishani Jun 14, 2022 07:45 AM GMT
Report

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සියලුම ආයතනවලට මත්පැන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වූ බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පැවසීය.

එම වැඩපිළිවෙල මගින් සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට මෙන්ම සියලුම සංචාරක පාර්ශ්වකරුවන්ට විදේශ විනිමය උපයා ගැනීමට අවස්ථාවක් උදාවනු ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join