ඇමති හරීන් හමුවූ ඉන්දීය සුපිරි නිළිය සහ නළුවා - හමුවූ හේතුව ගැන සටහනකුත් (PHOTOS)
Sri Lanka Economic Crisis
India
Actors
Indian Actress
Harin Fernando
By Sithumi
ඉන්දීය සුපිරි නලු ඩීනෝ මොරීයා සහ සුපිරි නිළි චිත්‍රාංගාද සිංග් යන බොලිවුඩ් නලු නිලි දෙපල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වී සිටින අතරතුරදී අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා හමුවී තිබෙනවා.
මෙරට සංචාරක කර්මාන්තය පිළිබඳවත් , රංගන ශිල්පීන් ලෙස මේ මොහොතේ අපට රටට ලබා දිය හැකි සහයෝගය පිළිබඳවත් සාකච්ඡා සාකච්ඡා කළ බවයි හරීන් ප්‍රනානඩු මහතා සිය FACEBOOK ගිණුමේ දක්වා ඇත්තේ.
එමෙන්ම විදේශිකයින්ට ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස විවෘත ආරාධනාවක්ද සිදුකළ බවද සඳහන්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |



