තරුණයෙකුට සහ තරුණියට පොලිසිය සිදු කළ අමුතු පරීක්ෂාව..
Police spokesman
Tiran Alles
Sri Lanka Police Investigation
Ministry of Defense Sri Lanka
By Sewvandhi
මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා උපදෙස් ලබාදී ඇත්තේ, පොලීසිය විසින් තරුණයකු හා තරුණියකට හිරිහැර වන ලෙස සිදුකළ සෝදිසි කිරීමේ සිදුවීම පිළිබඳ පරීක්ෂණයක් පවත්වන ලෙසයි.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් වගවීම හා යුක්තිය සහතික කිරීම සඳහා වැරදිකරුවන්ට එරෙහිව දැඩි පියවර ගන්නා ලෙස තමා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදුන් බවයි, සිය ටවිටර් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ.
I was informed about an alleged incident where 2 youths faced an intrusive stop and search by the Police. An investigation was ordered yesterday and stern action will be taken against any wrongdoers, if identified, to ensure accountability and justice.#lka #publicsecurity
— Tiran Alles (@TiranAlles) January 5, 2024
Sponsored By Sarrita Jewellery