ප්‍රධාන විභාගයක ප්‍රතිඵල නිකුත් කිරීමක් ගැන විශේෂ දැනුම්දීමක්..

Ministry of Education A D Susil Premajayantha G.C.E.(A/L) Examination G.C.E. (O/L) Examination Education
By Aruna Apr 26, 2024 06:02 AM GMT
Report

සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා විසින් දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

මේ අනුව, සාමාන්‍ය පෙළ විභාගය මැයි මාසයේ දෙවෙනි සතියේ ආරම්භවීමට නියමිතව බවයි,අමාත්‍යවරයා අද (26) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ.

"සාමාන්‍ය පෙළ විභාගය මැයි මාසයේ දෙවෙනි සතියේ ආරම්භවීමට නියමිතව තිබෙනවා.

ඊට පෙර සියලු නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කරන බවට විභාග කොමසාරිස්තුමා දැනුම්දුන්නා."