නාය යෑමක් හේතුවෙන් ප්‍රධාන මාර්ගයක් වැසේ..
Sri Lanka Police
Badulla
Landslide In Sri Lanka
Latest Headlines
Decision Making
By Sithumi
බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ හාලිඇල උඩුවර හතේ කණුව ප්‍රදේශයේ සිදු වූ සිදුවු නාය යෑමක් හේතුවෙන් මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී ඇත.
මාර්ගයට ඉහළින් තිබූ කන්ඩියක් නාය යෑමත් සමගම පාර හරහා ගමන් කළ පස් කන්ද බදුල ඔය දක්වා ගසාගෙන ගොස් ඇත.
Sponsored By Sarrita Jewellery