රාජපක්ෂවරයෙක් හදිසියේම රෝහල්ගත කෙරේ.. (PHOTOS)

Kandy Sri Lanka Politician Sri Lanka Podujana Peramuna Hospitals in Sri Lanka Latest Headlines
By krishani Feb 15, 2024 04:39 PM GMT
Report

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතා හදිසියේ රෝහල්ගත කර තිබෙනවා.

රාජපක්ෂවරයෙක් හදිසියේම රෝහල්ගත කෙරේ.. (PHOTOS) | Gunathilaka Rajapaksa Has Been Hospitalized

ඒ අද (15) පැවති මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම අතරතුර ඇති වූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් මෙලෙස රෝහල්ගත කර ඇති බව වාර්තා වන්නේ.

රාජපක්ෂවරයෙක් හදිසියේම රෝහල්ගත කෙරේ.. (PHOTOS) | Gunathilaka Rajapaksa Has Been Hospitalized