මෙරට අධිකරණයක් තුලදී වෙඩි තැබීමක්

Nihal Talduwa Sri Lanka Crime
By Sewvandhi Aug 04, 2022 08:57 AM GMT
Report

ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය තුළදී වෙඩිතැබීමක් සිදුකර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ විත්තිකූඩුවේ සිටි පුද්ගලයෙකුට එසේ වෙඩිතබා ඇති බවය.

වෙඩි තැබීමෙන් අනතුරුව වෙඩික්කරු එම ස්ථානයෙන් පළාගොස් ඇති බවද ඔහු පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now