4 හැවරිදි මිණිපිරිය සහ ඇයගේ මිත්තණිය අවාසනාවන්ත ලෙස මියයයි..! මෙරටින් ඇසෙන ඇග හිරිවැටෙන පුවත
Sri Lanka
Accident
By Sewvandhi
ලක්ෂපාන ප්‍රදේශයේ ඇළ මාර්ගයක් හරහා ගමන්කිරීමට උත්සාහ කළ මිත්තණියක් සහ ඇයගේ මිණිපිරිය ජල පහරට හසුවී තිබෙනවා.පසුව සිදුකළ සෝදිසි මෙහෙයුම්වලදී මිත්තණියගේ සිරුර හමුවී ඇති අතර 4 හැවරිදි මිණිපිරිය සිරුර මෙතෙක් හමුවී නැහැ.
සැඩ පහර හසු වි ගසාගෙන ගොස් ජිවිතක්ෂයට පත්ව සිටි මිත්තණියගේ සිරුර ඇළ මාර්ගයට පහලින් තිබි හමු වු බවත්,අතුරුදහන්ව ඇති මිණිබිරියගේ සිරුර සොයා ප්‍රදේශවාසින් සහ පොල්පිටිය පොලිසියේ නිලධාරින් එක්ව මෙහෙයුමක් දියත් කර තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |