උපාධිධාරීන් කම්කරු සේවයට යොදාගනී...අවම සුදුසුකම අට පාස්ලු..

Government Employee Sri Lanka Southern Province
By Aruna Aug 24, 2022 06:45 AM GMT
Report

පාසල්වල සනීපාරක්ෂක කම්කරුවන් ලෙස සේවය කරන බව එම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් රංජිත් යාපා ප්‍රධාන පුවත්පතකට ප්‍රකාශ කර තිබෙනවා.

මෙම පිරිස ද ඇතුළත්ව උපාධිධාරීන් හැටඅට දෙනෙක් පාසල්වල පුස්තකාල සහායක, රසායනාගාර සහායක වැනි කම්කරු තනතුරු දරමින් සිටින බවත් කී ලේකම්වරයා එම තනතුරු සඳහා වන උපරිම අධ්‍යාපන සුදුසුකම අට ශ්‍රේණිය සමත්වීම බවත් කීවේය.

සනීපාරක්ෂක කම්කරුවන් ලෙස සේවය කරන උපාධිධාරීන් එම තනතුරෙන් ඉවත් කර පුස්තකාල සහ රසායනාගාර සහායක වැනි තනතුරු ලබා දීමට පියවර ගන්නා බව ද ඔවුන්ගෙන් ඇති වන පුරප්පාඩු පිරවීමට වෙනම ක්‍රියාමාර්ගයක් ගන්නා බව ද ඒ මහතා සඳහන් කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join now