උපාධිධාරීන් උතුරු මැද පළාත් සභාව වටකරයි.

Government Of Sri Lanka
By Wayomi May 06, 2024 07:04 AM GMT
Report

රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් අද (06) උතුරුමැද පළාත් සභා ගොඩනැගිල්ල වටකර විරෝධතාවක නිරත වී තිබෙනවා.

එහිදී ඇතිවූ නොසන්සුන්තාව අතරතුර විරෝධතාකරුවන් 22 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.