තරඟකාරීම විභාගයක ප්‍රතිඵල නිකුත් වෙයි - ඒ සඳහා දැන්ම මෙතනින් පිවිසෙන්න..
By krishani
ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවයේ III වන ශ්‍රේණියට බඳවා ගැනීමේ සීමිත තරග විභාගයේ 2018 (2023) ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා.
එම තරඟ විභාගය 2023 වසරේ මැයි 27 සහ 28 යන දිනයන්වල පැවැත්විණ.
වැඩි විස්තර දැන ගන්න මෙතනින් පිවිසෙන්න.
මේ අතර, වයඹ පළාත් සභා පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් බඳවා ගැනීම සඳහා වන විවෘත තරග විභාගය 2023 (2024) (අදියර II) වෙනුවෙන් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
ඒ 2023.03.16 දින පැවති තරඟ විභාගයේ ප්‍රතිඵල මත සහ 2024.05.06 සහ 07 දෙදින පවත්වන ලද සම්මුඛ පරීක්ෂණවල නිර්දේශ මත පදනම්ව ප්‍රායෝගික පරීක්ෂණය සඳහා සුදුසුකම් ලැබූ අයදුම්කරුවන්ගෙ නාම ලේඛනය ප්‍රසිද්ධ කර ඇති බවයි.
ඒ සම්බන්ධයෙන් වන සම්පූර්ණ විස්තරය පහතින්,
-
NPP 6863186 | 159 Seats
Jathika Jana Balawegaya
61.56% -
SJB 1968716 | 40 Seats
Samagi Jana Balawegaya
17.66% -
NDF 500835 | 5 Seats
New Democratic Front
4.49% -
SLPP 350429 | 3 Seats
Sri Lanka Podujana Peramuna
3.14% -
OTHERS 1464840 | 18 Seats
All Other Parties
13.14%