ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි දරුවන්ගේ දෙමාපියන් වෙත විශේෂ පණිවිඩයක්.

Sri Lanka Grade 05 Scholarship examination
By krishani මාස 1 කට පෙර
Report

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත දරුවන්ව විවිධ පීඩාවන්ට ලක් නොකිරීමට දෙමව්පියන් හෝ භාරකාර පාර්ශව බලාගත යුතු බව විශේෂඥ මනෝවෛද්‍ය රූමි රූබන් මහතා පැවසීය.

ඒ මහතා පවසන්නේ රටේ පවතින පීඩාකාරී තත්ත්වය තුළ විභාගයක ප්‍රතිඵල මත පදනම්ව දරුවන්ට මානසික පීඩා ඇති කිරිම නොකළ යුතු බවත් එය අනාගතයේ දී අහිතකර ප්‍රතිඵල ඇති කරන්නක් බවත් ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join