සේවකයින්ගේ වැටුප් ගෙවීම සම්බන්ධයෙන් අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්..!
Sri Lanka
Salary
economic crisis
government workers
By Sewvandhi
පවතින තත්ත්වය හමුවේ රාජ්‍ය සේවයේ සේවකයින්ට අප්‍රේල් මාසයේ වැටුප් ගෙවීමට බාධාවක් නො මැති බව රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා.
මේ මොහොත වන් විට රටේ මතු වී ඇති අර්බුද හමුවේ නොයෙක් බොහෝ ක්ෂේත්‍ර තුළ විවිධ ගැටලුකාරී තත්ත්වයන් මතු වී ඇතත්, රාජ්‍ය සේවකයින්ට වැටුප් ලබා දීම පිළිබඳ ගැටලුවක් නැති බව යි අමාත්‍යාංශය සඳහන් කරන්නේ.
You may like this video -:
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |