රාජ්‍ය සේවකයන් රාජකාරියට කැඳවීම සම්බන්ධයෙන් විශේෂ චක්‍රලේඛනයක්..!

Sri Lanka Government Of Sri Lanka
By Sewvandhi May 23, 2022 03:20 PM GMT
Report

රාජ්‍ය ආයතනවල සේවකයින් රාජකාරී සඳහා කැඳවීමට අදාළ චක්‍රලේඛය හෙට නිකුත් කෙරෙන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය පවසයි.

අමාත්‍යංශ ලේකම්වරයා පවසන්නේ ඒ අනුව අත්‍යාවශ්‍ය කාර්ය මණ්ඩලය පමණක් රාජකාරී සඳහා කැඳවීමට ආයතන ප්‍රධානීන් වෙත එමගින් බලය පැවරෙන බවය.

........................................................

You may like this video -:


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now