හෙට පැවැත්වීමට නියමිත ආණ්ඩු පක්ෂයේ විශේෂ රැස්වීම

Ranil Wickremesinghe Sri Lanka Sri Lankan political crisis Sri Lanka Government
By Sewvandhi Aug 28, 2022 08:29 AM GMT
Report

හෙට (29) දිනයේ ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් පැවැත්වීමට නියමිතව තිබේ. හෙට පස්වරු 5.00ට එම රැස්වීම පැවැත්වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී එම රැස්වීම පැවැත්වීමට නියමිතය.

..............................................................................

You  may like this video-:

ලිසිං සහ ණය වාරික ගෙවන්නන්ගේ සංගමයෙන් ප්‍රකාශයක්

 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now