ආසියාවේ ධනවත්ම පුද්ගලයා ලෙස පළමු ස්ථානයට ආවේ කවුද දන්නව ද?. පුදුම හිතෙන වත්කමක්.. (PHOTOS)

India Dollars Latest Headlines
By krishani Jan 06, 2024 02:53 PM GMT
Report

ආසියාවේ ධනවත්ම පුද්ගලයා ලෙස නැවත පළමු ස්ථානයට ඉන්දියාවේ ප්‍රකෝටිපති ව්‍යාපාරික ගෞතම් අදානි පත් ව තිබෙනවා.

ආසියාවේ ධනවත්ම පුද්ගලයා ලෙස පළමු ස්ථානයට ආවේ කවුද දන්නව ද?. පුදුම හිතෙන වත්කමක්.. (PHOTOS) | Gotham Adani

ඒ සම්බන්ධයෙන් සුප්‍රකට බ්ලූම්බර්ග් (Bloomberg) වෙබ් අඩවිය වාර්තා කළේ ය.

මේ වන විට අදානිගේ වත්කම අමෙරිකානු ඩොලර් බිලියන 97.6 දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන් වේ.

ආසියාවේ ධනවත්ම පුද්ගලයා ලෙස පළමු ස්ථානයට ආවේ කවුද දන්නව ද?. පුදුම හිතෙන වත්කමක්.. (PHOTOS) | Gotham Adani

ඒ අනුව ලොව සුපිරි ධනවතුන් අතර 12 වැනි ස්ථානයට ඔහු පත්ව ඇත.

ආසියාවේ ධනවත්ම පුද්ගලයා ලෙස පළමු ස්ථානයට ආවේ කවුද දන්නව ද?. පුදුම හිතෙන වත්කමක්.. (PHOTOS) | Gotham Adani

ආදානිට පෙර ආසියාවේ ධනවතා බවට පත්ව සිටි ඉන්දියාවෙහිම තවත් ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු වන මුකේෂ් අම්බානි දෙවැනි තැනට පත් ව තිබෙනවා.

කෙසේ වෙතත්, ඒ අනුව මුකේෂ්ගේ වත්කම අමෙරිකානු ඩොලර් බිලියන 97ක් වේ.

Sri Lanka Parliamentary Election 2024

  • NPP 6863186 | 159 Seats
    Jathika Jana Balawegaya
    61.56%
  • SJB 1968716 | 40 Seats
    Samagi Jana Balawegaya
    17.66%
  • NDF 500835 | 5 Seats
    New Democratic Front
    4.49%
  • SLPP 350429 | 3 Seats
    Sri Lanka Podujana Peramuna
    3.14%
  • OTHERS 1464840 | 18 Seats
    All Other Parties
    13.14%