හිටපු ජනපති ගෝටාභයගේ මිරිගාන නිවසට හදිසියේම දැඩි ආරක්ෂාවක් - (VIDEO)
Sri Lanka Army
Sri Lanka Police
Gotabaya Rajapaksa
Sri Lanka
By Sewvandhi
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මිරිහානේ පිහිටි පෞද්ගලික නිවසට සහ අවට ප්‍රදේශයට අද දිනයේ දැඩි ආරක්ෂාවක් සපයා ඇති අයුරු දක්නට ලැබුණි.
මේ අතර ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන 24 වනදා දිවයිනට පැමිණෙන බවට පළවන ප්‍රචාරවල සත්‍යතාවයක් නොමැති බව හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.
ගෝඨාභය රාජපක්ෂ මහතා දිවයිනට පැමිණීමට අපේක්ෂා කරන නමුත් පැමිණෙන දිනය මෙතෙක් තීරණය කර නොමැති බව ඔහු එහිදී වැඩිදුරටත් පැවසීය.
(වීඩියෝ අයිතිය - අද දෙරණ
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |