මහබැංකු අධිපතිවරයාගේ ඉවත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගෙන් ප්‍රකාශයක්..

Central Bank of Sri Lanka Nandalal Weerasinghe Gotabaya Rajapaksa President of Sri lanka
By krishani Jun 22, 2022 03:55 AM GMT
Report

නන්දලාල් වීරසිංහ මහ බැංකු අධිපති ධූරයෙන් ඉවත් කිරීමේ කිසිදු සැලැස්මක් නොමැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කළේ ය.

මේ මාසය අවසානයේ එම ධූරයෙන් ඉවත් කිරීමේ සැලැස්මක් පවතින බවට පළවන වාර්තා සම්බන්ධයෙන්, ජනාධිපති මන්දිරයේ පැවති ආණ්ඩු පක්ෂයේ කණ්ඩායම් රැස්වීමේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර සිදු කළ අදහස් දැක්වීමකට ප්‍රතිචාර දක්වමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join