ජනපතිගේ නිල ෆේස්බුක් ගිණුමට හදිසියේ සිදු කළ දේ..
Social
Media
Gotabaya Rajapakshe
Pace book account
By Aruna
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල ෆේස්බුක් ගිණුමට ප‍්‍රතිචාර දැක්වීමේ අවස්ථාවන් අක‍්‍රීය කර තිබෙනවා.
මීට පෙර එම අවස්ථාව ලබාදී තිබුණද අද වන විට එම අවස්ථාව අක‍්‍රිය කිරීමට කටයුතු කර ඇත.
ජනාධිපතිවරයාගේ සමාජ ජාල ගිණුමේ මෑත කාලීනව විවිධ පිරිස් විසින් අශෝභන ලෙස ප‍්‍රතිචාර පළ කරනු නිරීක්ෂණය කළ හැකි විය.
මෙවැනි තත්ත්වයක් යටතේ අක්‍රීය කරන්නට හේතුවී ඇතැයි සැලකේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |