රනිල් ධුරයෙන් ඉවත් කරයි?..ජනපති විසින් අලුතින් පත්කරන්න යන කෙනා මෙන්න..
The Bank of Ceylon
Ali Sabry
Gotabaya Rajapaksa
Ranil Wickremesinghe
By Aruna
මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතාගේ ධුර කාලය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතර මතභේදාත්මක තත්ත්වයක් ඇතිව තිබෙන බව අන්තර්ජාල මාධ්‍ය වාර්තා කරයි.
එහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ශ්වය සහ අග්‍රාමාත්‍යවරයා අතර ඇතිවන මතභේද මේ වන විට උඩු දුවා ඇති බවද සඳහන්ය.
අන්තර්ජාල නාලිකාවක් වාර්තා කරන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා අදහසක සිටින බවයි.
ඒ අනුව නැවතත් මුදල් අමාත්‍ය ධූරය භාරගැනීම සඳහා අලි සබ්රි මහතා ගෙන් ජනාධිපතිවරයා අදහස් විමසා ඇති බවත් සබ්රි මහතා ඊට කැමැත්ත පළ කර ඇති බවත් එම වාර්තාව කියා සිටී.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |