ජනපති ඉල්ලා අස්වෙන්න සූදානම් වෙයි!! කථානායකටත් දැනුම් දෙයි..
Parliament
Sajith premadasa
Mahinda yapa
Mahinda Rajapakshe
Gotabaya Rajapakshe
By Aruna
ඉල්ලා අස්විමට සූදානම් බව ජනපති ප්‍රකාශ කළ බව කථානායකවරයා පක්ෂ නායක රැස්වීමේදී කියයි.
සියලු පක්ෂ නායකයින් ඉල්ලා සිටින්නේනම් තමා ඉල්ලා අස්වීමට සූදානම් බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇති බව කථානායකවරයා පක්ෂ නායක රැස්වීමේදී ප්‍රකාශ කළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
ඒ අනුව ඒ සඳහා වන අවස්ථාවක් ලබා දෙන ලෙසත් විපක්ෂයේ පක්ෂ නායකයින් එම ප්‍රකාශය කිරීමට සූදානම් බවයි විපක්ෂ නායකවරයා සඳහන් කළේ.
අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදු කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව සඳහන් කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |