ගෝඨාභය ගැන සමාජ මාධ්‍යය උණුසුම් කරමින් පැතිරෙන ප්‍රකාශය මෙන්න..Facebook කැළඹෙයි.(PHOTOS)

Facebook Social media Gotabaya Rajapakshe Anonymous
By Aruna Apr 20, 2022 12:58 AM GMT
Report

ජනතාවගේ ඉල්ලීම්වලට ප්‍රතිචාර වශයෙන් වහාම ඉල්ලා අස්වන ලෙස ස්වාධීන වෘත්තිකයන් පිරිසක් නිල ප්‍රකාශයක් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඊයේ දිනයේ සවස් කාලයේ සිට මේ වන තෙක්ම සමාජ මාධ්‍ය තුල මෙය සීග්‍රයෙන් පැතිර යමින් පවතී.

සම්පූර්ණ ප්‍රකාශය පහතින් බලන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGallery