ගෝඨාභය නමින් අලුත් ගමක් හදයි..සමාජ මාධ්‍ය උණුසුම් කළ ඡායාරූප මෙන්න.(PHOTOS)

Colombo Gotabaya Rajapakshe Gold face
By Aruna Apr 11, 2022 03:20 AM GMT
Report

පසුගිය නව වැනිදා කොළඹ ගාලුමුවදොර පිටිය අසල ආරම්භ වූ වත්මන් අර්බුදකාරී තත්ත්වය ට විසඳුම් ඉල්ලන විරෝධතාව තුන් වැනි දිනයටත් අද ක්‍රියාත්මන කර තිබෙනවා.

මේ අතර "ගෝඨාගෝගම" යනුවෙන් පුවරු ප්‍රදර්ශනය කරමින් නව සටන් පාඨයක් ඇතුලත් ඡායාරූප කිහිපයක් මේ වන විට සමාජ මාධ්‍යයේ පැතිරමින් පවතිනවා.

එම ඡායාරූපයන් පහතින් බලන්න.

මේ වනවිට විරෝධතා කරුවන් රාත්‍රී දෙකක් එමස්ථානයේ ගතකර ඇත.

ඊයේ රාත්‍රිය වනවිට ඔවුන් සඳහා තවත් අත්‍යවශ්‍ය පහසුකම් ලබා දීමට ස්වෙච්ඡාවෙන් පිරිස් එක් වී තිබේ.

මේ එම ප්‍රදේශයේ පැවැති තත්ත්වය යි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGallery