ජනපතිට හදිසියේම මහා සංඝරත්නය විශේෂ ලිපියක් එවයි..එහි සඳහන්ව තිබූ දේ මෙන්න.

Sri Lanka Religion Gotabaya Rajapakshe
By Aruna Apr 05, 2022 01:36 AM GMT
Report

අමාත්‍ය මණ්ඩලය විසුරුවා හැර අන්තර්වාර රජයක් පිහිටුවීම ඇතුළු යෝජනා කිහිපයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින් සතර මහා සංඝරත්නයේ මහ නාහිමිවරුන් විසින් ඉදිරිපත් කර තිබෙනවා.

මෙලෙස මහා සංඝ රත්නය විසින් යොමු කළ ලිපිය පහතින් දැක්වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGallery