වැට් බදු නිදහස් කරන භාණ්ඩ ගැන මෙන්න ඔබට සුබ ආරංචියක්.

Parliament of Sri Lanka Ranil Wickremesinghe Value Added Tax​ (VAT)
By Wayomi Mar 06, 2024 05:41 AM GMT
Report

ඉදිරියේ දී වැට් බදු ප්‍රතිශතය තවත් පහළ දැමීමට බලාපොරොත්තු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා.

ඒ, අද(06) පැවැත්වෙන පාර්ලිමේන්තු සභාවාරයේදීයි .

එහිදී ජනපතිවරයා කියා සිටියේ, පොත්, පාසල් උපකරණ, සෞඛ්‍ය උපකරණ හා ඖෂධ යන ආදිය ද වැට් බද්දෙන් නිදහස් කිරීමට බලාපොරොත්තු වන බවයි.

එමෙන්ම හැකිළී තිබුණ ආර්ථිකය මේ වනවිට යථාතත්ත්වයට පත්වෙමින් පවතින බවත්, අසීරු වුවත් දිනෙන් දින ආර්ථිකය ශක්තිමත් කරන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

ජනපති රනිල් හදිසියේම විශේෂ ප්‍රකාශයක් කරයි.(LIVE /UPDATE) )

ජනපති රනිල් හදිසියේම විශේෂ ප්‍රකාශයක් කරයි.(LIVE /UPDATE) )