ලිප් කිස් එක මෙතරම් වටින් බෙහෙතක් කියලා ඔබ දැන සිටියද..?..බලන්නකෝ ඔබ නොදත් දේ..

Sky News Shining Life Children Trust Face Mask Skin Care
By Sithumini Oct 02, 2024 10:58 AM GMT
Report

අපේ සංකෘතිය තුළ නම් අපි බොහෝ විට මේ ගැන කතා කරන්න අකමැතියි. නමුත් එය මෙතරම් ප්‍රබල දෙයක් බව ඔබ දැන නොසිටින්නට ඇත.

ලිප් කිස් එකක් කියලා කියන්නේ කෙනෙක්ගේ ශරීරටට ඉතාම ප්‍රබල හොද සාදක රැසක් අත්කරලා දෙන දෙයක්. එනම් ඔබේ බර අඩු කරගන්න ලිප් කිස් එකකින් හැකියාව තියෙනවා.

ඒ වගේම ඔබේ ශරීරයට ඉතාම වැදගත් දෙයක් තමයි මානසික ආතතිය අඩු වීම. මානසික ආතතිය අඩු වෙන්න නම් ඉතාම වැදගත් දෙයක් තමයි ලිප් කිස් එක. මේ කාරණය වෛද්‍යවරුන් විද්‍යාත්මකව තහවුරු කරලා තිබෙනවා.

එසේනම් මානසික ආතතිය මානසික පීඩනයට ප්‍රබල බෙහෙතක් විදියට ලිප් කිස් එකක් හදුන්වන්න පුලුවන්. ඒවගේම ඔබව ලස්සන කරන්නත් ලිප් කිස් එකට හැකියාව තිබෙනවා.

හිතලා බලන්න ලිප් කිස් එකෙන් ඔබව කොයි තරම් සතුටට පත් කරනවද. ඒ පත්වන ප්‍රබෝදය ඔබව සතුටට පත් කරන්න සමත් වෙනවා.

ඒවගේම ඔබේ එදිනෙදා වැඩ කටයුතු ඉතාමත්ව ප්‍රබෝදමත්ව කරගන්න පුලුවන් ශක්තියක්ද එමගින් ලබා දෙනවා. මේ බවත් ඉතාම වැදගත් විද්‍යාත්මකව තහවුරු කර තිබෙනවා.