පෞද්ගලික අංශයේ සියලුම සේවකයින්ට මෙන්න සුබ ආරංචියක්. - (VIDEO)

Manusha Nanayakkara Government Of Sri Lanka
By Wayomi Apr 29, 2024 12:42 PM GMT
Report

වැඩ කරන සෑම කෙනකුටම විශ්‍රාම වැටුපක් හෝ ETF/EPF ලැබෙන ආකාරයේ යෝජනාවක් ලබන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව කම්කරු, හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර සඳහන් කරනවා.

ඔහු මේ බව සඳහන් කළේ, පිටකෝට්ටෙි සිරිකොත සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින්.

එහිදී ඔහු පේනවා දුන්නේ, මෙම යෝජනාව ස්ථිර වුවහොත් මින් පසුව කම්කරුවා යන නාමය ඉවත් වී ගරුත්වයෙන් යුතු රැකියාවක් ඔවුන්ට හිමිවන බවයි. 

.......................................................................