රන් මිල මෙතෙක් ඉතිහාසයේ වාර්තා කළ ඉහළම අගය වාර්තා කරයි..!

Gold Price in Sri Lanka Today Gold Price Latest Headlines
By Sewvandhi Mar 08, 2024 02:17 PM GMT
Report

විදෙස් මාධ්‍ය පවසන්නේ, ලෝක වෙළෙඳපොළේ රන් මිල වාර්තා ගත ලෙස ඉහළ ගොස් ඇති බවයි.

කැරට් 24 රන් අවුන්සයක් සඳහා ඉතිහාසයේ මෙතෙක් සටහන් වූ ඉහළම මිල විදියට අමෙරිකානු ඩොලර් 2,170යි ශත 99ක් වාර්තා වී ඇත.