රන් මිලෙහි පහල යෑමක්. - නව මිල ගණන් මෙන්න.

Gold Price in Sri Lanka Today Gold Price Daily Gold Rates Gold
By Wayomi Apr 29, 2024 09:03 AM GMT
Report

පසුගිය සතියට සාපේක්ෂව අද (29) රන් මිලෙහි පහළ යෑමක් දක්නට ලැබෙනවා.

ඒ, අනුව අද දිනයේ රන් මිල සටහන් වන්නේ මෙලෙසින්,

🔸 රන් අවුන්ස (Gold Ounce)                  
Rs.690,898.00               
🔸 කැරට් 24 ග්‍රෑම් 1 (24 Carat 1 Gram)                                         
Rs.24,380.00     
🔸 කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) (24 Carat 8 Grams ( 1 Pawn )            
Rs.195,000.00       
🔸 කැරට් 22 ග්‍රෑම් 1 (22 Carat 1 Gram)              
Rs.22,350.00      
🔸 කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) (22 Carat 8 Grams ( 1 Pawn )              
Rs.178,800.00          
🔸 කැරට් 21 ග්‍රෑම් 1 (21 Carat 1 Gram)            
Rs.21,340.00       
🔸 කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) (21 Carat 8Grams ( 1 Pawn )                  
Rs.170,700.00   
පසුගිය සතියේ රන් මිල