අදත් රන් මිල පහලට. - නව මිල ගණන් මෙන්න.

Gold Price in Sri Lanka Today Gold Price Daily Gold Rates Gold
By Wayomi Feb 28, 2024 07:17 AM GMT
Report

ඊයේ දිනයට සාපේක්ෂව අද(28) දිනයේ රන් මිල තරමක පහල යෑමක් සිදුව තිබෙනවා.

ඒ, අනුව අද දිනයේ රන් මිල සටහන් වන්නේ මෙලෙසින්,

? රන් අවුන්ස (Gold Ounce)                     
Rs.632,829.00      
? කැරට් 24 ග්‍රෑම් 1 (24 Carat 1 Gram)        
Rs. 22,330.00             
? කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) (24 Carat 8 Grams ( 1 Pawn )                    
Rs.178,600.00     
? කැරට් 22 ග්‍රෑම් 1 (22 Carat 1 Gram)                    
Rs.20,470.00   
? කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) (22 Carat 8 Grams ( 1 Pawn )                     
Rs.163,800.00        
? කැරට් 21 ග්‍රෑම් 1 (21 Carat 1 Gram)                         
Rs.19,540.00      
? කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) (21 Carat 8Grams ( 1 Pawn )                   
Rs.156,350.00 
 ඊයේ රන් මිල