රන් මිලෙහි සැබෑ වෙනසක්. - රන් මිල පහළට - නව මිල ගණන් මෙන්න.

Gold Price in Sri Lanka Today Gold Price Daily Gold Rates Gold
By Wayomi Apr 25, 2024 06:16 AM GMT
Report

පසුගිය සතියට සහ ඊයේ දිනයට සාපේක්ෂව අද (25) රන් මිලෙහි පහළ යෑමක් දක්නට ලැබෙනවා.

ඒ, අනුව අද දිනයේ රන් මිල සටහන් වන්නේ මෙලෙසින්,

🔸 රන් අවුන්ස (Gold Ounce)                
Rs. 694,379.00             
🔸 කැරට් 24 ග්‍රෑම් 1 (24 Carat 1 Gram)                                       
Rs.24,500.00    
🔸 කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) (24 Carat 8 Grams ( 1 Pawn )          
Rs.195,950.00     
🔸 කැරට් 22 ග්‍රෑම් 1 (22 Carat 1 Gram)            
Rs.22,460.00       
🔸 කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) (22 Carat 8 Grams ( 1 Pawn )            
Rs.179,700.00        
🔸 කැරට් 21 ග්‍රෑම් 1 (21 Carat 1 Gram)          
Rs.21,440.00     
🔸 කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) (21 Carat 8Grams ( 1 Pawn )                
Rs.171,500.00  
 ඊයේ රන් මිල

.............................................
May you Like