පසුගිය සතියට සාපේක්ෂව අද රන් මිලෙහි සිදු වූ වෙනස. - නව මිල ගණන් මෙන්න.

Gold Price in Sri Lanka Today Gold Price Daily Gold Rates Gold
By Wayomi May 20, 2024 08:06 AM GMT
Report

පසුගිය සතියට සාපේක්ෂව අද (20) රන් මිලෙහි තරමක ඉහල යෑමක් දක්නට ලැබෙනවා.

ඒ, අනුව අද දිනයේ රන් මිල සටහන් වන්නේ මෙලෙසින්,

? රන් අවුන්ස (Gold Ounce)      
Rs.731,175.00                         
? කැරට් 24 ග්‍රෑම් 1 (24 Carat 1 Gram)     
Rs. 25,800.00              
? කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) (24 Carat 8 Grams ( 1 Pawn )                       
Rs.206,350.00              
? කැරට් 22 ග්‍රෑම් 1 (22 Carat 1 Gram)                         
Rs.23,650.00       
? කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) (22 Carat 8 Grams ( 1 Pawn )                         
Rs.189,200.00                
? කැරට් 21 ග්‍රෑම් 1 (21 Carat 1 Gram)                       
Rs.22,580.00           
? කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) (21 Carat 8Grams ( 1 Pawn )               
180,600.00  
 ඊයේ රන් මිල