රන් මිලෙහි සිදු වූ සීඝ්‍ර වෙනස්වීම.

Gold Price in Sri Lanka Today Gold Price Daily Gold Rates Gold
By Wayomi Mar 08, 2024 07:57 AM GMT
Report

පසුගිය දිනවලට සාපේක්ෂව අද(08) දිනයේ රන් මිල සීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබෙනවා.

ඒ, අනුව අද දිනයේ රන් මිල සටහන් වන්නේ මෙලෙසින්,

🔸 රන් අවුන්ස (Gold Ounce)                           
Rs.661,854.00       
🔸 කැරට් 24 ග්‍රෑම් 1 (24 Carat 1 Gram)              
Rs.23,350.00         
🔸 කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) (24 Carat 8 Grams ( 1 Pawn )                          
Rs.186,800.00 
🔸 කැරට් 22 ග්‍රෑම් 1 (22 Carat 1 Gram)                          
Rs. 21,410.00      
🔸 කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) (22 Carat 8 Grams ( 1 Pawn )                           
Rs.171,250.00 
🔸 කැරට් 21 ග්‍රෑම් 1 (21 Carat 1 Gram)                               
Rs.20,440.00  
🔸 කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) (21 Carat 8Grams ( 1 Pawn )                         
Rs.163,450.00   
 පසුගිය දිනවල රන් මිල