අද රන් මිලෙහි සිදු වූ සීඝ්‍ර වෙනස.

Gold Price in Sri Lanka Today Gold Price Daily Gold Rates Gold
By Wayomi Mar 06, 2024 08:27 AM GMT
Report

ඊයේ දිනයට සාපේක්ෂව අද(06) දිනයේ රන් මිල සීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබෙනවා.

ඒ, අනුව අද දිනයේ රන් මිල සටහන් වන්නේ මෙලෙසින්,


🔸 රන් අවුන්ස (Gold Ounce)                          
Rs.655,571.00        
🔸 කැරට් 24 ග්‍රෑම් 1 (24 Carat 1 Gram)             
Rs. 23,130.00        
🔸 කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) (24 Carat 8 Grams ( 1 Pawn )                         
Rs.185,000.00 
🔸 කැරට් 22 ග්‍රෑම් 1 (22 Carat 1 Gram)                         
Rs. 21,210.00     
🔸 කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) (22 Carat 8 Grams ( 1 Pawn )                          
Rs.169,650.00  
🔸 කැරට් 21 ග්‍රෑම් 1 (21 Carat 1 Gram)                              
Rs.20,240.00 
🔸 කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) (21 Carat 8Grams ( 1 Pawn )                        
Rs.161,950.00  
 ඊයේ රන් මිල