ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ රන් මිලෙහි සිදු වූ වෙනස.

Gold Price in Sri Lanka Today Gold Price Daily Gold Rates Gold
By Wayomi Mar 05, 2024 06:41 AM GMT
Report

ඊයේ දිනයට සාපේක්ෂව අද(05) දිනයේ රන් මිල තරමක් ඉහළ ගොස් තිබෙනවා.

ඒ, අනුව අද දිනයේ රන් මිල සටහන් වන්නේ මෙලෙසින්,

? රන් අවුන්ස (Gold Ounce)                         
Rs.652,215.00          
? කැරට් 24 ග්‍රෑම් 1 (24 Carat 1 Gram)            
Rs. 23,010.00       
? කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) (24 Carat 8 Grams ( 1 Pawn )                        
Rs.184,050.00  
? කැරට් 22 ග්‍රෑම් 1 (22 Carat 1 Gram)                        
Rs. 21,100.00     
? කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) (22 Carat 8 Grams ( 1 Pawn )                         
Rs.168,750.00 
? කැරට් 21 ග්‍රෑම් 1 (21 Carat 1 Gram)                             
Rs.20,140.00 
? කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) (21 Carat 8Grams ( 1 Pawn )                       
Rs.161,100.00 

  ඊයේ රන් මිල