අද දින රත්රන් මිල ගණන්.
Gold Price in Sri Lanka
Today Gold Price
Daily Gold Rates
Gold
Sarrita Jewellery
By Wayomi
ලංකාවේ රත්රන් වෙළඳපොල තුළ සටහන් වන රන් මිලට අනුව අද දිනයේ කැරට් 22 - 171,850.00 වන අතර කැරට් 24 - Rs.187,400.00 ක් ලෙසයි සටහන් වන්නේ.
කෙසේ වෙතත් අද දිනයේ sarrita jewellery හි රත්රන් මිල සටහන් වූයේ මෙලෙසින්,
එය ඊයේ දිනයට සාපේක්ෂව කිසිදු වෙනසක් සිදුව නොමැත.
? රන් අවුන්ස (Gold Ounce) | Rs. 71,530.00 |
? කැරට් 24 ග්රෑම් 1 (24 Carat 1 Gram) | Rs.23,000.00 |
? කැරට් 24 ග්රෑම් 8 (පවුම් 1) (24 Carat 8 Grams ( 1 Pawn ) | Rs.184,000.00 |
? කැරට් 22 ග්රෑම් 1 (22 Carat 1 Gram) | Rs.21,125.00 |
? කැරට් 22 ග්රෑම් 8 (පවුම් 1) (22 Carat 8 Grams ( 1 Pawn ) | Rs.169,000.00 |
? කැරට් 21 ග්රෑම් 1 (21 Carat 1 Gram) | Rs.20,125.00 |
? කැරට් 21 ග්රෑම් 8 (පවුම්1) (21 Carat 8Grams ( 1 Pawn ) | Rs.161,000.00 |