ගෝල්ෆේස් එකෙන් එළියට ආ අලුත්ම ඡායාරූපය මෙන්න...රටේම අවධානයට යොමුවෙයි.(PHOTOS)

Sri Lanka Mahinda Rajapakshe Gotabaya Rajapakshe Picketing Gold face
By Aruna Apr 14, 2022 07:45 AM GMT
Report

"අගමැතිතුමනි, අපි සාකච්ඡාවට සූදානම්" ගාලු මුවදොර "ගෝඨාගෝගම" විරෝධතා භූමියේ ඡායාරූපයක් මේ වන විට සමාජ මාධ්‍ය වල පැතිර යමින් පවතිනවා.

කෙසේවෙතත් මීට පෙර මෙම අරගලයට නායකත්වයක් නොමැති නිසා සාකච්ඡාවකට යාමට දෙපාර්ශවය එකඟ වූයේ නැහැ.

එවන් තත්ත්වයක් තුල මැවැනි ඡායාරූපයක් ප්‍රදර්ශනය කර තිබීමෙන් ඉදිරියේදී සාකච්ඡා මාර්ගයෙන් විසදුමකට යාවිදැයි බොහෝ දෙනෙකු තුළ විශ්වාසයක් ගොඩනැගී තිබේ.


එම ඡායාරූපය පහතින් බලන්න. සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


Gallery