අනතුරට ලක්ව මාර්ගය දිගේ මීටර් 98 ක් දුරට ඇදී ගිය යතුරුපැදිය (VIDEO)

By Sithumi Feb 04, 2023 11:47 AM GMT
Report

අපරික්ෂාකාරී ලෙස ධාවනය කල යතුරුපැදියක් පාදුක්ක ⁣- ගොඩගම ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක ගැටී සිදු වූ අනතුරින් පුද්ගලයින් තිදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

අනතුර සිදු වීමෙන් පසු යතුරු පැදිය අනතුර සිදු වූ ස්ථානයේ සිට මීටර් 98 ක් දුරට මාර්ගය දිගේ ඇදී ගොස් ඇති අතර එය CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා.