"මෙය කාලකණ්නි මූසල තත්වයක්.." ඉදිරි‍යේදි සියලු වෛද්‍ය සේවා ලබා දෙන්නේ මුදල් වලටද..? වෛද්‍ය නිලධාරීන් හෙළි කළ භයානක සිද්දිය (VIDEO)

By Sithumi Feb 07, 2022 11:02 AM GMT
Report

ඊයේ දිනයේ ප්‍රකාශයට පත් කළ සහ අද දිනයේ සිට ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාවේ වෛද්‍ය සේවා ඇතුළු සෞඛ්‍ය වැඩ වර්ජනය  හේතුවෙන් මේ වන විට රෝගින් අසරණ තාවයට පත් ව සිටින බව අද වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය සමග පැවති මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියකු ප්‍රශ්න කරනු ලැබුවා.

එහිදී වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ වෛද්‍ය  රුක්ශාන් බෙල්ලන මහතා ප්‍රකාශ කර සිටියේ මේ වන විට තිබෙන තත්ත්වය අනුව  වෛද්‍ය සේවා පෞද්ගලීකරණය වීම වඩා යහපත් බවයි .

ඔහුගේ සම්පූර්ණ අදහස සහ ඉදිරි ක්‍රියාමාර්ග පහත වීඩියෝවෙන් නරඹන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now