ශවේන්ද්‍ර සිල්වා ගැන විශේෂ තීරණයක් ගනී - වහාම ගැසට් නීවේදනයකුත් නිකුත් කරයි..

Shavendra Silva Ranil Wickremesinghe President of Sri lanka Ministry of Defense Sri Lanka Latest Headlines
By krishani Jun 07, 2024 03:57 PM GMT
Report

නැවත වතාවක් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ධුරයට පත්කර තිබෙනවා.

ශවේන්ද්‍ර සිල්වා ගැන විශේෂ තීරණයක් ගනී - වහාම ගැසට් නීවේදනයකුත් නිකුත් කරයි.. | General Shavendra Silva

ඒ ජනාධිපතිවරයාගේ අනුමැතිය මත අදාළ පත්කිරීම සිදුකර ඇත්තේ.

මේ වන විට එයට අදාළ ගැසට් නිවේදනය කර ඇත.

කෙසේ වෙතත්, ඒ අනුව ජූනි මස 1 වන දා සිට 2024 දෙසැම්බර් 31 වනදා දක්වා එම පත්කිරීම වලංගු වේ.

රාජ්‍ය සේවකයින්ට රු.10000ක දීමනාවක්.. - අනිත් අය සපත්තු දානකොට සෙරප්පු දැම්ම ජනපති රනිල්..

රාජ්‍ය සේවකයින්ට රු.10000ක දීමනාවක්.. - අනිත් අය සපත්තු දානකොට සෙරප්පු දැම්ම ජනපති රනිල්..


මේ අතර, ත්‍රිවිධ හමුදාවේ සේවයේ නියුතු මුස්ලිම් භක්තිකයන් වෙත සෞදි අරාබි රජය වාර්ෂික හජ් වන්දනාව සඳහා නොමිලේ සහභාගි වීමට අවස්ථාව දීමට තීරණය කර තිබෙනවා.

මෙහෙම වුණොත් කීයටවත් බෑ - ගුවන් ගමන් බලපත්‍ර නිකුත් කිරිම ගැන විශේෂ තීරණයකට යයි..

මෙහෙම වුණොත් කීයටවත් බෑ - ගුවන් ගමන් බලපත්‍ර නිකුත් කිරිම ගැන විශේෂ තීරණයකට යයි..


මෙම අවස්ථාව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ විශේෂ ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති කලිඩ් හමඩ් අල්කතානිගේ මැදිහත්වීමෙන් ලබා දී ඇත.

ඕනම වෙලාවක විය හැකිය?. ලංකා බැංකුවෙන් සිය ගණුදෙනුකාරභවතුන් වෙත කරන විශේෂ දැනුම්දීමක් මෙන්න.(PHOTO)

ඕනම වෙලාවක විය හැකිය?. ලංකා බැංකුවෙන් සිය ගණුදෙනුකාරභවතුන් වෙත කරන විශේෂ දැනුම්දීමක් මෙන්න.(PHOTO)


ඒ සම්බන්ධයෙන් වන සම්පූර්ණ විස්තරය පහතින්,

ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට නොමිලේම ලැබෙන දෙය.. අනිත් රාජ්‍ය සේවකයින්ට?.

ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට නොමිලේම ලැබෙන දෙය.. අනිත් රාජ්‍ය සේවකයින්ට?.