"මම මේ දරුවන්ගෙන් අහන්නේ ඔයාලට අම්මා කෙනෙක් ඉන්නවද.. මගේ සම්මාන ටික කුඩු කරලා ගියේ ඇයි.. තනියම මම වෙව්ල වෙව්ල කාමරේක හැංගුණා.." - ගීතා කුමාරසිංහ පාර්ලිමේන්තු දී කඳුළු සලමින් කීව දුක්බර කතාව.. (VIDEO)
Parliament of Sri Lanka
Sri Lanka Parliament
Sri Lanka Politician
Sri Lanka
Gota Go Home 2022
By krishani
පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ මහත්මිය ඊයේ(20) පාර්ලිමේන්තුවේදී සංවේදී කතාවක් සිදු කළහ.
ඒ තමාගේ නිවසට සිදුවූ හානිය පිළිබඳව මෙන්ම පැමිණි පිරිස් තමා සිනමාවෙන් ලද සම්මාන පවා විනාශ කර ඇති බවටයි මන්ත්‍රීවරිය සදහන් කරමින් ය.
විඩියෝ දර්ශන - Hiru News Y-Tube Channel
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |