විදුලිබල ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පත ගැසට් කරයි.

Ceylon Electricity Board Kanchana Wijesekera
By Wayomi Apr 18, 2024 04:38 AM GMT
Report

විදුලිබල ප්‍රතිසංස්කරණ සංශෝධිත පනත් කෙටුම්පතට අදාළ ගැසට් පත්‍රය නිකුත් කර තිබෙනවා.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර විසින් x ගිණුමේ සටහනක් තබමින් ඒ බව සඳහන් කර ඇත.

ඒ, අනුව එය ඉදිරි සතිය තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව ද අමාත්‍යවරයා සඳහන් කර ඇති අතර සම්පූර්ණ ගැසට් නිවේදනය පහතින්,

ගැසට් නිවේදනය බලන්න මෙය Click කරන්න.