හැමෝටම මෙහෙම ඉන්න පුලුවන් නම්.. .. ගයාන් පූජි සහ කවි සමාජෙට දෙන ආදර්ශය..(PHOTOS)
ගයාන් ගුණවර්ධන සහ පූජනි භාග්‍යා කියලා කියන්නේ මේ වන විට අපේ රටේ හැමෝම ආදරය කරන දෙන්නෙක්.
තාත්තගේ ආභාශයත් එක්ක ඉස්සරහට එන ගයාන් එයාගේ ජීවිතේ වෙනස්ම විදියට ඉස්සරහට අරන් ගිහින් තියෙනවා.
ගයාන්ගේ පෙම්වතිය තමයි පූජනි භාග්‍යා. එයා හරිම ආදරණීය ගැහැණු ළමයෙක්. මා දන්නේ ආදරේ ගැන විතරයි ගීතයේ රූප රාමුව හැඩ කරන්නත් ඇය එක්වුණා.
ඉතින් මේ වන විට ඔවුන් දෙදෙනා එයාලගේ ජීවිතෙත් එක්වම ඉදිරියට යන්න ප්ලෑන් කරලා ඉවරයි. ඉතින් ගයාන් පූජි දෙන්නගේ ආදරේ වගේම අමතක කරන්න බැරි කෙනෙක් තමයි කවින්ද්‍යා අදිකාරි.
කවින්ද්‍යා ගයාන් අතර මීට ටික කලකට පෙර ආදර සම්බන්ධයක් තිබුණත් ඔවුන් මේ වන විට ඔවුන්ගේ සම්බන්ධය දෙදෙනාගෙම අවබෝදයෙන් නවත්වලා තියෙනවා.
සම්බන්දයක් නැවැත්වුණාම නැවත ඔවුන්නොවුන් දෙසබලන්නෙවත් කීයෙන් කී දෙනාද. නම්‍ය්ත් ගයාන් ගුණවර්ධන සහ කවින්ද්‍යා අධිකාරි තවත් ඒ විදියටම යාලුවෝ වගේ ඉන්නවා.
ඉතින් මේ තුන්දෙනාම එක්ව ගත්ත ආදරණීය ජායාරූපය පහතින් බලන්න