ගෑස් මෙට්‍රික් ටොන් 7,200 කට සිදුව ඇති දේ..

By Sithumi Apr 21, 2022 01:33 PM GMT
Report

ගෑස් මෙට්‍රික් ටොන් 7,200 ක් රැගත් නෞකා දෙකක් මේ මස 25 සහ 27 දෙදින ශ්‍රී ලංකාවට ළගාවීමට නියමිත බව ලිට්‍රෝ සමාගමේ උසස් නිලධාරියෙක් පැවසීය.

පළමුවෙන්ම ළගාවන මෙට්‍රික් ටොන් 3600 ගොඩබෑමෙන් පසුව ගෘහස්ථ ගෑස් නිෂ්පාදනය ආරම්භ කරන බව කී එම නිලධාරියා සමාගම සතුව මේ වන විට සුළු ගෑස් සංචිතයක් පවතින බව ද සඳහන් කළේය. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now