ගෑස් පෝලිමේ සිටි තවත් පුද්ගලයෙකු හදිසියේම රෝහල්ගත කරයි..!
Sri Lanka
Galle road
Dihiwala
Kalubovila Hospital
gas crisis
By Sewvandhi
දෙහිවල ගෑස් පෝලිමේ රැදී සිටි වයෝවෘද්ධ පුද්ගලයකු සිහි මුර්ජා වීමෙන් ගෑස් සිලින්ඩර මතට ඇද වැටීමෙන් අනතුරුව දෙහිවල පොලීසිය රෝගී පුද්ගලයා දකුණු කොළඹ ශික්ෂණ රෝහල වෙත රැගෙන ගොස් ඇතැයි පොලිසිය පවසයි.
දෙහිවල ගාලුපාරේ වෛද්‍ය පාර ආසන්නයේ ඇති ගෑස් අලෙවි මධ්‍යස්ථානයේ අද උදෑසන සිට ගෑස් ලබා ගැනීමට පැමිණි පුද්ගලයන් සහිත දිගු පෝලිමක් දක්නට ලැබුණු අතර එම පෝලිමේ රැදී සිටියදී මෙම වයෝවෘද්ධ පුද්ගලයා සිහිසුන් වී ඇතැයි පොලිසිය පවසයි
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |