නව VAT බද්දත් සමග ගෑස්, පෙට්‍රල් සහ ඩීසල් මිල වෙනස්වන හැටි මෙන්න - විශේෂ පැහැදිලි කිරීමක්..

Ministry of Finance Sri Lanka Financial crisis Economy of Sri Lanka Income Tax Department
By Sewvandhi Dec 28, 2023 11:02 AM GMT
Report

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද(28) පැවති මාධ්‍ය හමුවකදී ගෑස්, පෙට්‍රල් සහ ඩීසල් මිල ගණන් වෙනස්වීම සම්බන්ධයෙන් පැහැදිළි කිරීමක් සිදුකළේය.

ඉන්ධන සහ ගෑස් සඳහා VAT බද්ද ක්‍රියාත්මක කිරීමේදී වරාය හා ගුවන්තොටුපොළ බද්ද ඉන් ඉවත්කරන බවයි, එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල් අමාත්‍යාංශයේ බදු ප්‍රතිපත්ති උපදේශිකා තනුජා පෙරේරා මහත්මිය පැවසුවේ.

නව VAT බද්දත් සමග ගෑස්, පෙට්‍රල් සහ ඩීසල් මිල වෙනස්වන හැටි මෙන්න - විශේෂ පැහැදිලි කිරීමක්.. | Gas And Fuel Price Changed

ඒ අනුව ඉන්ධන සඳහා සියයට 18ක වැට් බද්ද ක්‍රියාත්මක කිරීමේදී එමම බද්දෙන් සියයට 7.5ක වරාය හා ගුවන්තොටුපොළ බද්ද ඉවත්වනු ඇත.

එසේම ගෑස් සඳහා සියයට 18ක VAT බද්ද ක්‍රියාත්මක කිරීමේදී එම බද්දෙන් ඉන් සියයට 2.5ක වූ වරාය හා ගුවන්තොටුපොළ බද්ද ඉවත්වනු ඇත.