ශ්‍රීලනිප වැඩ බලන මහලේකම්වරයා ලෙස කීර්ති උඩවත්ත පත් කරයි...

Sri Lanka Parliament Dr Wijeyadasa Rajapakshe Maithripala Sirisena Sri Lanka Politician Sri Lanka Government
By Parami Dissanayake May 12, 2024 04:18 PM GMT
Report

 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පාර්ශ්වයේ වැඩබලන මහලේකම්වරයා ලෙස නීතිඥ කීර්ති උඩවත්ත පත්කර තිබෙනවා.

අද (12) පෙරවරුවේ පිටකෝට්ටේ පෞද්ගලික හෝටලයක දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රීපාල සිරිසේන පාර්ශ්වයේ විධායක සභා රැස්වීමක් පැවතී අතර එහි දී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී තිබුණි.

තවත් සා.පෙළ ප්‍රශ්න පත්‍රයක ගැටලුවක්?. මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..(VIDEO)

තවත් සා.පෙළ ප්‍රශ්න පත්‍රයක ගැටලුවක්?. මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..(VIDEO)


ඒ අවස්ථාවේ දී විධායක සභා රැස්වීමේ ඒකමතික තීරණය වී තිබෙන්නේ, අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පක්ෂ සභාපති ධුරයට පත් කිරීමය.