ගාලුමුවදොර විරෝධතාවයේ අලුත්ම තත්ත්වය මෙන්න.(PHOTOS)

Colombo Gotabaya Rajapakshe Picketing Galumuwadora
By Aruna Apr 11, 2022 01:05 AM GMT
Report

පසුගිය නව වැනිදා කොළඹ ගාලුමුවදොර පිටිය අසල ආරම්භ වූ වත්මන් අර්බුදකාරී තත්ත්වය ට විසඳුම් ඉල්ලන විරෝධතාව තුන් වැනි දිනයටත් අද කි්‍රියාත්මන කර තිබෙනවා.

මේ වනවිට විරෝධතා කරුවන් රාත්‍රී දෙකක් එමස්ථානයේ ගතකර ඇත.

ඊයේ රාත්‍රිය වනවිට ඔවුන් සඳහා තවත් අත්‍යවශ්‍ය පහසුකම් ලබා දීමට ස්වෙච්ඡාවෙන් පිරිස් එක් වී තිබේ.

මේ එම ප්‍රදේශයේ පැවැති තත්ත්වය යි.

ඡායාරූප : ෆේස්බුක්


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now 


GalleryGalleryGalleryGalleryGallery