ගාලු මුවදොර ගැටුමෙන් තුවාල ලැබූ සංඛ්‍යාව තවත් ඉහළට..! (VIDEO)

Galle Face Protest Sri Lankan protests Gota Go Home 2022 Gota Go Gama
By Sewvandhi May 09, 2022 11:21 AM GMT
Report

Update 

මේ වන විට පවතින නොසන්සුන්කාරී තත්වය හේතුවෙන් පහර කෑමට පහරකෑමට ලක්වූ එකසිය පනස් එක් දෙනෙකු මේ වන විට ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා

.........................................

අද (09) ගාලුමුවදොර පැවති සාමකාමී පුරවැසි අරගලයට පොහොට්ටු ආධාරකරුවන් පිරිසක් ''මහින්ද ඕනේ අපි මහින්ද සමඟ යි'' යන සටන් පාඨය සහිත ව සම්බන්ධ වුණේ, ගැටුම්කාරී ලෙස යි.

එහි දී ඇති වූ උණුසුම් තත්ත්වය පාලනය කිරීමට පොලිසිය ද කැඳවා තිබුණා. දැනට මෙම ගැටුමෙන් තුවාල ලැබූ පිරිස 104 දක්වා ඉහළ ගොස් ඇති බව යි සඳහන් වන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now